Mata me video aka baladdi godak dukai mata sahodarayo idalath mm ada Thani jiwithayak gewanne mage sahodarayo mawa sahodara kamin atha haralu.ane mata dukai oyala hamadama sathutin inna Malli oya harima wasanawanthai
Tatha addaddi matath aduna sirawatama machan….. api vitarai ea feeling eka Danae math Ireland inne math next week unwanted Gedara mage sudu kolla balanna….. dakkada Tatha puthwa badagatta eth ath deke kunu agae gawei kiyala ath deka ath karan htyae pitipassen tathala ehema tamai….♥️ ahmben video eka dakkae subscribe kala jaya Wewa……👌👌👌♥️♥️
මම ගොඩක් vlogs බලනවා. ඒත් කවදාවත් කිසිම vlog එකකට comment කරල නෑ. අහම්බෙන් මේ වීඩියෝ එක අද දැක්කේ. මුල ඉදල අගටම ආසාවෙන් බැලුවේ.හරිම නිර්ව්‍යාජ විදියට කරපු vlog එකක් දැක්කමයි.තාත්තා අඩන වෙලාවේ ඇත්තටම මගේ ඇස්වලටත් කදුළු ආවා. ඔයාට වගේම මුළු පවුලටම ජේසු පිහිටයි 🌷
😂 අනෙ එහෙමද ඔයාගෙ කමෙන්ට් එක ගොඩක් වටිනව
අප්පච්චිලා දරාගෙන ඉදල එක පාරට කදුලු පිට කරද්දි එන හැගීම...❤️🩹
තාත්තා තමා නිහඩ ආදරනීය පුද්ගලයා 🥺❤️
කබුරුපියෙ කොල්ලෙක් නෙ .මේ තාත්තගෙන් මම ඔන තරම් බඩු ගෙදරට අරගෙන තියනවා හරිම නිහතමානී මනුස්සයෙක් 💐
මෙච්චර කාලෙකට මං දැක්ක හරිම ලස්සන video එකක් තමා මේක හරිම ආදරණීයයී❤❤
පට්ට ලස්සන වීඩිඕ එක.දෙමාපියන්ගෙ සහොදරයින්ගෙ ආදරේ මහමෙරක් තරම්.good luck
අයියේ මටත් ඇඩුනා තාත්තා අඩද්දි 🥺😢🫂
මටත්
😢
Sirwt mtth😢
හ්ම්😢
Math 😢
මටත්😢
මටත් ඇඩුනා 😭😭😭 මමත් ඔය දේ දෙපරක් කරා මගේ අම්මා නංගී මහත්තයාගේ දෙමවුපියෝ අඩපු විදිය මතක් උනා ඔයාලාට ජය වේවා ❤❤❤❤❤
පුලුවන්නම් අම්මවයි තාත්ත්වයි ටුවර් එකක් එක්කන් යන්න මල්ලී❤
හිනාව වගේම කදුලු ගෙනාව වීඩියෝ එකක්.අනේ හැමදාමත් ඔයාල හැමෝටම සතුටින් එකට ඉන්න ලැබෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මල්ලි. තෙරුවන් සරණයි හැමෝටම .
මම මේ බලපු පලවෙනි වීඩියෝ එක wow මාරම ලස්සනයි❤
21:46 තාත්තා කියන්නේ හැඟීම හංගන් ඉන්න අය.. ඒත් එතනදී නම් ඒ තාත්තට ඒ හැඟීම හංගන් ඉන්න බැරි උනා.. 😢 තාත්තගේ ආදරයට සම කරන්න කෙනෙක් නෑ මේ ලෝකේ කොහෙවත්.. ❤
Video එකට ලස්සන Comment දාපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තූතියි...🙏 ඉඩක් ලැබුන ගමන් හැමෝටම Reply කරන්නම්.. ❤❤ බුදුසරණයි ❤❤
අනේ මට ගොඩාක් ඇඩුණා.මට දරා ගන්න බැරි උනා,තාත්තා අඩන කොට.ඇත්තටම මල්ලී ඔයාගේ පවුලේ අයගේ බැදීම මා දුටුවා.හරිම ආදරනීය හැගීමක් දැනුනා මේ වීඩියෝ එක බලන විට.සහෝදරියන්ගේ බැදීම.හරිම අපූරුයී .අම්මා තාත්තාත් එහෙමයී.වාසනාවන් .සියලුම දෙනාට බුදු සරනයී.යාලුවා ගැනත් ලියන්නම ඕනේ.හොද ගුණ ගරුක මිතුරෙක් ඔබට ලැබිලා ඉන්නේ.වාසනාවන්වන්.
Mara lassanai video eka.apitath eduna ekatanam.thaththa thamai supiriyatama puduma une.ammooo thawath digata video eka thibunanam hithuna .❤
තෙරුවන් සරණයි හැමදෙනාටම ❤
ඔයා ඔහොම ලංකාවට යනකොට මම ලංකාවට යනවා වගේ තේරෙන්නෙ කවද හරි මමත් ඔහොම යනවමයි 🥺❤️
Oyaa mona rateeda inne?
ආදරණීය තාත්තලා , දරුවන්ගේ ලෝකයේ නිහඬ වීරවරු 😢❤
Adarei bn wadi wadiyen hariyannw one ubata.. ekenma bokkatama wadunu video ekak..! ❤ jaya wewah..! ♥️
ඒ නියමයි චමිල් අයියා.ගමේ ආවට දැක්කෙවත් නෑ.
මට ගොඩක් දුක hituna තාත්තා ගැන. Math ලඟදි යනවා ලංකාවට. මගේ අම්මටත් පිළිකාවක්. මගේ අම්මත් මන් ඵනකමි බලන් ඉන්නව. Teruwan saranai 🙏🙏🙏🙏
Ikman suwaya labewa 🙏❤️
අහම්බෙන් දුටුවේ හරිම ආදරනීය යි බුදු සරනයි පරිස්සමෙන් සතුටින් ඉන්න
Ko aluth video lankawata awata passe mn ahamben dakapu chanel akak a sahodara badim harima lassani❤❤❤❤❤😂
lassanai malli duka hithuna wagema sathutui godak uba gena...........tharahai eth uba ekka awillath nokiyama giyata,adarei bn hemadama sathutin inna
තාත්තලා හැමදාම ඔහොමයි ,,හැමදේම දරාගන්නවා,
Beautiful ..heart touching video 🌼🌼❣️
Man comment kanne bohoma aduwen , surprise video ekak balala adunu ekama video Eka, lassnai family ekaka Hoda puthek brother oya nan, budu saranai, ❤
හරිම ෂෝක් ඔයා හොඳ පුතෙක්
පලවෙනි වතාවට ඔයාගේ විඩීයෝ එකක් දැක්කෙ. ලස්සනයි ❤❤❤
Lassana malli kenek oya
Ada tamai video aka dakke niyamai matath aduna kattiya adanakota
Mageth punchige putha inne korea wala.....
Ane atthatama dukai neda demawpiyo dkiddi math onna math assen beluwa oyage vidio eka lssni❤❤
තාත්තා ලගට යද්දිනම් මටත් කඳුලු ආවා❤❤❤ බුදුසරණයි ඔයාලට
Oyage video eka dekke ahaben eth as valata kadulu gena ekak una 😢😢😢adarei hemadama amma thaththa sahodarayo ekka sathutin parissamen inna❤❤❤
පොඩ්ඩක්වත් ස්කිප් නොකර බැලුවා ❤️adarei ayye ❤️
තාත්තගේ හමුවීම තමයි ආදරණීයම හමුවීම
තාත්තාගෙ සතුට කදුළුවලට් පෙරළුණා.
Harima adaraniya paulak sathutin inna ❤
මම බලපු ලස්සන විඩියො එකක් බුදු සරනයි .
Thaththa adaddi duka hithuna matath. Budusaranai oyalata
Mata me video aka baladdi godak dukai mata sahodarayo idalath mm ada Thani jiwithayak gewanne mage sahodarayo mawa sahodara kamin atha haralu.ane mata dukai oyala hamadama sathutin inna Malli oya harima wasanawanthai
මම බලපු පලවෙනි ව්ඩියෝ එක හරිම නිහතමානී කියලා දැනුනා ❤ආදරෙයි මාරම ලස්සනයි ❤❤❤❤
ane hrima adaraniyai ❣❣❣❣ math korea vala inne brother mara happy emotion ekk ava good luck brother
Supiri bn ubanm demapiyanta adare karanna one bn ❤
මරු විඩියෝ එක❤
Ayye harima lassanai තෙරුවන් saranai ayyatai paule hamotamai❤❤❤matath aduna😢
එළ කොල්ලෙක් ❤❤
20:13 😂❤️🩹 අපිටත් සතුටුයි අයියා ලංකාවට ආපු එක ❤
Hadawathe ekak thiyagena eliyata vena deyak pennana ekama kena thaththa ❤❤❤
Hamadamath hithe hangagena adare kare thaththalamai ne ❤❤❤
Ammage thatge munata sathutak enawa kiyanne eka kiyaganna bari sathutak❤🎉
Tatha addaddi matath aduna sirawatama machan….. api vitarai ea feeling eka Danae math Ireland inne math next week unwanted Gedara mage sudu kolla balanna….. dakkada Tatha puthwa badagatta eth ath deke kunu agae gawei kiyala ath deka ath karan htyae pitipassen tathala ehema tamai….♥️ ahmben video eka dakkae subscribe kala jaya Wewa……👌👌👌♥️♥️
ආදරෙයි අයියේ ❤️
මාර ලස්සනයි මල්ලි ඔයාගේ video එක. පපුව පැලෙන්න වගේ සතුටුයි. 🥹❤️ මටනම් කියන්න තේරෙන්නේ නෑ. තමන්ගේ දෙමව්පියෝ සතුටු කරන්න පුළුවන්නම් ඒක මාරම හැගීමක්. 🙏🏻💐
සතුටින් ඉන්න මල්ලි. Good Luck! 🤞🏻
Jesu pihitai putha❤
එක ශොයි❤
තමන්ගේ සහෝදරයා ඔහොම දකින්න හැමෝටම වාසනාව නෑ..🥺🥺
Akanam superi brother
අනේ හැමදාම ඔයාලා හැමෝම සතුටින් ඉන්න,මාරම දුකක් දැනුනා😢😢😢🌹
අම්මෝ තාත්තගෙ සතුට 🥺❤️
1 st vlog eka adai baluwe🎉❤
Hammo lassanai aiyeeee 🥰🥰🥰🥰😍😍😍😍😍😍❤️❤️❤️❤️❤️aiya lankave koheda 😊hamadama sathutin parissamin inna aiye 🥰🥰🥰🥰❤️❤️❤️
Ane thaththa ❤
ලස්සනයි ව්ලොග් එක ❤️
Music ekath ekka maruwt ynwa eka 😍❤️
Ekanan suppiriyak bro
Budusaranai malli
ආදරේ හංගලා දෙන්නෙ පියවරුමයි 💗🥺
Okkotama wediya honda minissunge comments oyata jaya genawa. Theruwan saranai
අඩේ අය්යා කබුරුපිටියෙනෙ❤
ජය වේවා ❤
❤❤ සුපිරි මචං ...... තාත්තාගේ ආදරේ බලපං.....
ආදරනීය පව්ලක්...❤
Harima duka hithuna puthe
Matath aduna
From 🇮🇹
අනේ ඒ සතුට 🥺❤️😍
14:31 අපි ඉපදුන රට , අපි ජීවත් උන රට ඒ වචන පපුවටම දැණුනා.. ❤ 🇯🇵
මටත් ඉක්මනටම ඒ හැඟීම දැනේවී..
අනේ තාත්තා ❤🥺 ශෝක් අනේ
අපෙත් ඇස් වල කදුලු නොදැනීම🩷
තාත්තා අඬද්දි ගොඩක් දුක හිතුනා මුලින් මං හිතුවේ තාත්තට ගානක් නෑ කියලා පස්සෙ තමයි හිතුනේ ඔයාට ගොඩක්ම ආදරේ තාත්තා කියලා
Ane.putha.huda.putek.obata.
Budusarani.❤❤
Good luck
Thaththa adaddinam godak duka danuna..❤
❤God bless u
Thaththa ❤❤❤❤❤
Ela 😊
අයියේ විඩියාේ එක මරැ.තව විඩියෝ ඔිනි අැ
මගෙත් මහත්තය රට එයා එනකම් දරුවො දෙන්නත් එක්ක ඇගිලි ගනිමින් ඉන්නව සතුටින් නිවාඩුව ගතකරන්න මල්ලි ❤
🥺❤️Thaththa
අම්මා තාත්තගෙ ආදරේ.. 🥺🥹❤️❤️❤️
Dakune kollek d mnd ❤
Matath aduna budu saranai
Woow❤
Wicrama maama 💗😌
තාත්තාගේ ආදරය ❤❤❤❤❤❤❤❤❤❤❤❤ ඇස් වලට කදුළු ආවා😢
Pau ammai thathai ❤❤❤❤
😢😢😢😢😢😢😢 තාත්තා පට්ටම ආදරේ යි
supar ❤
මට සිරාවටම ඇඩුනා තත්තාගේ ඒ ආදරේ 🥺🫂
මම හිතුවෙ මට විතරයි කියලා😢❤
❤❤😂ඒ ලමයෝ මටත් ඇඩුනා😂😂😂ඒ ආදරෙ
තාත්තා බං ❤ ඵ් ❤❤❤❤❤
Ane ammai thaththai pau😢❤❤